සාගර කාරියවසම්
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කරලා නැහැ කියන කාරණයයි, ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීලා ද කියන කාරණයයි කාරණා දෙකක්. දැන් ප් රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම කියන්නෙම ආරක්ෂාව ඉවත් කිරීමක් තමයි. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ ලෝකේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය කියලා කියපු සංවිධානය විනාශ කරපු නායකයා. ඉතින් ඒ වගේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබපු නායකයෙක්ගේ ජීවිතය ආරක්ෂා කිරීමේ වගකීම ජනතාවට තියෙනවා.
සාගර කාරියවසම් මාධ්‍යයට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>