අමාත්‍ය මහින්ද ජයසිංහ
නාමල් රාජපක්ෂගේ නීතිඥ වෘත්තිය පිළිබඳව, ඔහු නීතිඥයෙක් වුණේ කොහොමද කියන එක පිළිබඳව ගැටළු ගණනාවක් පහුගිය කාලේ විවිධාකාරයෙන් සාකච්ඡා වලට බඳුන් වුණා. පහුගිය දවස් වලත් පාර්ලිමේන්තුවේත් විවිධ චෝදනා නගනවා. මේ ආණ්ඩුව කියලා කියන්නේ ඔයාගේ තාත්තාගේ ආණ්ඩුව වගේ නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව දෙදාස් දහයේ ජනාධිපතිවරණය දිනපු වෙලාවේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා වෙච්ච සරත් ෆොන්සේකා මහත්මයාව කුදලගෙන ගිහිල්ලා හිරේට දැම්මා. ඒවා දේශපාලන පළිගැනීම්. දැන් විධිමත්ව, නිත්‍යානුකූලව, අධිකරණ පද්ධතිය හරහා අධි චෝදනා භාරදෙමින් කටයුතු වෙනකොට දැන් මෙන්න දේශපාලන පළිගැනීම් වෙනවෝ කියලා කෑගහනවා.
අමාත්‍ය මහින්ද ජයසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>