හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ

එතුමා මේ වර්ෂයේ බර බාර අරන් තියෙනවා. ජාතික සංවිධානය හැටියට ආසන දෙසිය විසිපහටම එතුමා යන්න ඕනේ. එතුමාට එක ආසනයක කටයුතු කරන්න බෑ. ඒ හින්දා අපි තමයි ඉල්ලීමක් කළේ එතුමාට ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ රාජපක්ෂ පරපුරේ විස්තර මාධ්‍යයට කියයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>