චේනක අබේසිංහ – දෙවන පරපුර
නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා, වී මිලදී ගැනීම සඳහා රජය මැදිහත් වෙන්නේ නැහැ. එය වෙළඳපොළ විසින් තීරණය කරන්න දීලා අපි බලන් ඉන්නවා කියලා බරපතල ප්‍රකාශයක් කරනවා. මේ වචනේ තේරුම හරියට අරගෙන බැලුවොත් මේක තමයි නව ලිබරල්වාදී ආර්ථික මොඩලයේ සංකල්පය. එතකොට දැන් මේ කොලේ වහලා ගැහුවේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මොඩලයමද?
දෙවන පරපුරේ සාමාජික චේනක අබේසිංහ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>