පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

බොහෝ අය අපිට කිව්වේ පින් ජනපති කියලා. ඔව් පිං තමයි. එතුමා පාලනය කරපු මේ අවුරුදු දෙක ඇතුළත තද වැස්සත් නෑ. තද නියඟත් නෑ. ලයිටුත් තියෙනවා. රටත් හොඳයි. එහෙම තමයි රටේ නිසි පාලකයෙක් පත් වුණහම.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>