පා.ම. එස්.එම. මරික්කාර්

සමඟි ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මරික්කාර් මහතා පවසා සිටියේ ජයග්‍රහනය කිරීමට නම් දැනට සිටින හොදම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයිත් රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනයේ නියුතු වූ තම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වශෙයෙන් තෝරාගත්තේ ඒ නිසා බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>