අමාත්‍ය මහින්ද අමරවීර

කැරට් තුන්දාහයි කිය කිය පහුගිය කාලෙම බැන්නා. ඒ වෙලාවෙත් කිව්වා අවුරුද්දට වෙනකොට අනිවාර්යෙන්ම මේක රුපියල් පන්දාහට යනව කියලා . මං කිව්වා එහෙම වෙන්නේ නෑ අපිට වැඩපිළිවෙලක් තියෙනවා කියලා.

මිල එහෙම තමයි ඉල්ලුම සහ සැපයුම මත තමයි මේක සිද්ධ වෙන්නේ. අපි ඉල්ලා හිටිනවා දැන් එළවලු වැඩිපුර කන්න. අපේ ගොවීන්ට තමයි ඒ සල්ලි යන්නේ. පිටරටින් ගේන දේවල් නෙමෙයි. අපේ ගොවියා නිෂ්පාදනය කරලා වැඩිපුර දෙන දේවල් ටිකක් වැඩියෙන් කන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>