පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අපි මොන අපේක්ෂකයාද ඉදිරිපත් කරන්නේ, ඒ වගේම මොන ආකාරයෙන්ද සන්ධානගත වෙන්නේ කියන ක්‍රියාමාර්ග පිළිබඳව තවමත් පක්ෂයක් විදියට තීන්දු කරලා නැහැ .

කලින් අපිට චෝදනා කරේ පොහොට්ටුවට, ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයෙක් දාගන්න විදියක් නැහැ කියලා. දැන් පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකවරුම හතර පහක් ඉන්නවා. පැහැදිලිව අපි කියනවා, ජනාධිපති මැතිවරණයක් තුළ ජයග්‍රාහී අපේක්ෂකයා ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>