පා.ම.එස්.එම්.චන්ද්‍රසේන – ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පා.ම.එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසා සිටියේ තනි පක්ෂයක් වශයෙන් මැතිවරණයකට මුහුණ දීමට කිසිදු පක්ෂයකට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සන්ධාන ගතවීමෙන් පසුව මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි.එමෙන්ම රට ගොඩනැගිය හැකි ශක්තිමත් අපේක්ෂකයෙක් තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළ සිටියේය .

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>