වරලත් ප්‍රමාණ සමීක්ෂක – සංජීව රත්නායක

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ සංජීව රත්නායක මහතා කියා සිටියේ ජනතාව ජවිපයත් සිටිය යුතුයයි විශ්වාස කරන නමුත් ජවිපයට බලය ලබාදිය යුතුයයි විශ්වාස නොකරන බවයි. එලෙසම ජවිපය එම විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන ස්වරූපයක් ද තවම නොපෙනෙන බව එතුමා අප සමඟ වැඩි දුරටත් පැවසීය.

සංජීව රත්නායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>