සමගි ජන සන්ධානය

අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වෙන්න කලින් වේදිකාවේ කිව්වේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වලින් හදපු ජනාධිපති විමර්ශන කොමිසමේ වෙළුම් සියල්ලම ජනගත කරන්න ඕනේ කියලා. ගම්මන්පිල මහත්තයා කියනවා හංගන් ඉන්න වෙළුම් දෙකක් තියෙනවා කියලා. විජිත හේරත් ඇමතිවරයා කියනවා මේ වෙළුම් දෙක උදය ගම්මන්පිලට ලැබුණු විදිහ හොයලා බලන්න ඕනේ කියලා. එකෙන් පැහැදිලි වෙන්නේ එහෙම වෙළුම් දෙකක් තියෙනවා කියලා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ වෙළුම් සඟවා ඇති බවට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>