පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
මෙම සිද්ධිය සම්බන්දයෙන් අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසා සිටියේ එම පුවත පළකල පුවත්පතට මේ සම්බන්ධයෙන් තමන්ගෙන් ද විමසීමක් කිරීමේ යුතුකමක් පැවති බවත් එසේ නොකළ අතර මෙය එම මාධ්‍යවේදීන් විසින් නිර්මාණය කළ ව්‍යාජ පුවතක් බවයි. තව දුරටත් හිමියන් පවසා සිටියේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගොස් ඇති අතර ඒ සම්බන්දයෙන් තමන් ඉතා සතුටු වන බවත් එහිදී සත්‍ය හෙළිදරව් වනු ඇති බවත් මෙම සිද්ධියේ ඇත්ත නැත්ත දැන ගැනීමට කැමති අය වෙතොත් ඒබව අස්ගිරි මහ නාහිමියන් ගෙන් විමසීම ඉතාම සුදුසු දෙය බවත් හිමියන් පවසා සිටියෙය.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>