නීතිඥ අජිත් පී. පෙරේරා

සමගි ජන බලවේගය මැතිවරණය සඳහා 2020 නාමයෝජනා ලබාදෙන අවස්ථාවේදී පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂයේ නායක, සජිත් ප්‍රේමදාස. පක්ෂයේ පාලනය අපිට තිබුනේ.

අපි නිත්‍යානුකුලව නාමයෝජනා ඉදිරිපත් කරලා තරඟ කොට අපි යම් ජයග්‍රහණයක් ලැබුවා. එතකොට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට එම පක්ෂයේ මහලේකම්වරයා, ඒ කියන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහත්මයා තමයි ඒ යෝජිත නම මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන්නේ. අපි ඒක කරලා තියෙනවා.

ඒ වගේම තව පැහැදිලි කිරීමක් තේරෙන භාෂාවෙන් ඕන නම් ස්වාධීන පුද්ගලයෙක් වන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා, දේශප්‍රිය මහත්මයා, බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා, සමගි ජන බලවේගයේ නීත්‍යානුකූල භාවයට කිසිම ප්‍රශ්නයක් නැහැයි කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>