නීතිඥ සේනක පෙරේරා මහතා.

අපරාධ විමර්ශන කටයුතු කිරීමේ නීතිරීති ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොලිසියට දිගු කාලයක සිට තිබුණු වගකීමක් බව නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය. එසේ තිබියදී අලුතෙන් විමර්ශන කරන බවට පවසමින් උදම් ඇනීමට පොලිසියට හැකියාවක් නොමැති බව එතුමා ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>