අද(07) පැවති පාර්ලිමේන්තුව අමතමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසා සිටියේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති බැවින් ඇමෙරිකානු තීරුබදු සම්බන්ධ සාකච්ඡාවල ඊළඟ අදියර අවසන් කිරීමට නියමිත බවයි.