විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය – එම්.ඩී.ආර්. අතුල.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ පැවති මාධ්‍ය සාකච්ඡාව හමුවේ එම්.ඩී.ආර්. අතුල මහතා විසින් ප්‍රකාශ කර සිටියේ රටේ පවතින සාමාන්‍ය වියදම් වලට වැඩියෙන් වියදම් වැඩි කරමින් මෙවර අයවැය සකස් කර ඇති බවයි. එහිදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් වැඩි දුරටත් යෝජනා කරන ලද්දේ විදුලිබිල අඩු කිරිම උදෙසා වගකිවයුත්තන් කටයුතු කරන ලෙස ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>