පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල

අපේ පැත්තෙන් අපි අභියෝගයක් ඉදිරිපත් කරා මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය කියන්න එන්න කියලා. දැන් හඳුන්නෙත්ති කියනවා අනුර කුමාර එනවා කියලා. දැන් සජිත් ප්‍රේමදාස නායකතුමත් කියලා තියෙනවා ඕන වෙලාවක ලෑස්තියි කියලා.

ඔයාලා ලෑස්ති මේ රට කියුබාවක් කරන්නද? කමක් නෑ ඒක ඇවිල්ලා කියන්න. හැබැයි අපි පැහැදිලිවම කියනවා, මේ රටේ ජනතාව නැවත වතාවක් ගෝඨාභය PART 02 බලාපොරොත්තු වෙන්නේ නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>