පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

ස්වාධීන රූපවාහිනියේ සභාපති සහ J.V.P. එකේ ලාල් කාන්ත එකතු වෙලා තිර පිටපතක් හදලා තමයි ඒකපාර්ශ්වික විවාදයක් තිබ්බේ. ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් අතර විවාදයක් තියෙනවා නම් නිරීක්ෂකයෝ ඉන්න ඕන, අපි දැනුම් දුන්න සියලු මාධ්‍ය වලට පොදුවේ විවෘත කරලා හැම මාධ්‍ය ආයතනයකටම දෙන්න කියලා.

ITN එකේ සුදර්ශන ගුණවර්ධනයි ලාල් කාන්තයි එකතු වෙලා ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත කෙරෙන ඒවට අපි යන්න ඕනෙද? රූපවාහිනියේ සභාපති කියන විදියට අපි වැඩ කරන්න ඕනෙද? කිසිඳු මාධ්‍ය ආයතනයකට අයිති නැති පුද්ගලයෙක් වැඩසටහන් මෙහෙයවන්න ඕන, නිරීක්ෂණ කණ්ඩායම් ඉන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මාධ්‍ය රැස්වීමකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>