අනුර කුමාර දිසානායක.

මාධ්‍ය අමතමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ තම කෙටි පාලන කාලය තුල 19 වතාවක් විදේශ සංචාර වල යෙදී ඇති රනිල් වික්‍රමසිංහ මහතා පිටරටකට යන සෑම අවස්ථාවකම සජබේ මන්ත්‍රීවරු ගෙනයාම නව පුරුද්දක් කරගෙන සිටින බවත්, ඇත්ත වශයෙන්ම භාණ්ඩාගාරය හිස් වී ඇති රටක මෙවැනි දේ සිදු කරමින් මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැතිබව කීම ලොව කිසිදු රටක මින් පෙර දැක නොමැති බවත් ය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>