එස්. එම්. චන්ද්‍රසේන

අපි ජනතා විමුක්ති පෙරමුණ ගැන වැඩි වැඩියෙන් කතා කරන්නේ නෑ. අනුර කුමාර දිසානායක මහත්තයා දොස් කියන්නේ, බනින්නේ මට බයටද දන්නේ නෑ. අපිටත් කියන්න පුළුවන් කෝටියක් ඡන්ද ගන්න පුළුවන්, කෝටි දෙකක් ගන්න පුළුවන් කියල. කටින් බතල හිටෙව්වට හරියන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහත්තයා හැම වෙලාවෙම කාටහරි මඩ ගැහිල්ල තමයි කරන්නේ. මැතිවරණ වේදිකාව පාවිච්චි කරලා පක්ෂ වලට, පුද්ගලයන්ට මඩ ගහන එක තමා කරන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>