පා.ම. පාඨලී චම්පික රණවක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඩිජිටල් සේවාවන්ට බදු අය කිරීම වගේම ඩිජිටල් සේවාවන්වල යම් කිසි ප්‍රමිතියක් ඇති කිරීම යම් නියාමනයක් ඇති කිරීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරුණු කිහිපයක් තිබෙන බවත්. අනාගතය සඳහා අපට ඉතුරු වී තිබෙන ප්‍රධානම දොර ඩිජිටල් සේවාවන් මේ ලෝකයට විකුණන ව්‍යාපාරයට ඇතුල් වීම බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>