පා.ම. සරත් ෆොන්සේක

මාධ්‍ය අමතමින් ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ සමගි ජන බලවේගය හා සම්බන්ධව සිටින අපේක්ෂකයන් දූෂන චෝදනා වලට ලක්ව නැති පිරිසුදු චරිත ඇති පුද්ගලයන් බවත් ඉදිරියට පැමිණෙන ජන්දයේදී තම පක්ෂයට අනිවාර්යෙන්ම විශිෂ්ට ප්‍රත්ඵලයක් කරා යා හැකි බව අපේක්ෂා කරන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>