මාධ්‍ය හමුව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

අද දින ගාලුමුවදොර පිටියේ දී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී රටේ පවතින වත්මන් තත්වය පිළිබඳවත් මෙම ගැටළුවලට විසඳුම් සෙවීමේදී වෘත්තිකයන් වශයෙන් ඔවුන් ගේ මැදිහත් වීමේ ඇති වැදගත් කමත් සාකච්ඡාවට ලක් කෙරුණා. මෙහිදී වත්මන් තත්වයට විසඳුම් වශයෙන් ඔවුන් විසින් සකස් කරන යෝජනා පත්‍රයක් ද ඉදිරිපත් කෙරුණා.

මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>