ජනපති අනුර කුමාර දිසානායක.
විපක්ෂයක් ලෙස බලය සඳහා අරමුණෙන් වැඩ කළ යුතු බවත්, ඒ සදහා කුමන්ත්රණ වල නොයෙදෙන ලෙසත්, ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ගොඩනැගීම සදහා වැඩ සිදු නොකරන ලෙසටත් ජනපති විපක්ෂයෙන් ඉල්ලා සිටියා.
මෙය ඊයෙ (07) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා විසින් ප්රකාශ කර සිටියේය.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>