සෞඛ්‍යවේදීන්ගේ සංගමය – රවී කුමුදේශ්

පේරාදෙණිය ශික්ෂන රෝහල තුලදී මිය ගිය ගැබිනි මව ගේ සිදුවීම සම්බන්ධව සොයා බැලීමේදී නිර්වින්දන ඖෂධයක සංකූලතාවයක් නිසා යයි පවසමින් එම ඖෂධය නවතා හැර ඇති අතර මේ ඖෂධය මේ රෝහලේ දී පමණක් සංකූලතාවය වාර්ථා නොවන්නේ ඇයිදැයි පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බවත් දැන් ඒ ඖෂධය වෙනුවට අපරටේ අනුමත නොවූ මින් පෙර භාවිතා නොවූ ඖෂධයක් මියන්මාරයෙන් ගෙන්වා බදා හැරීම සැකයට තුඩුදෙන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>