1980 දශකයේ සිදු වූ අධිකාරී කටයුතු හා බටලන්ද සම්බන්ධ චෝදනා තුළින් රනිල් වික්‍රමසිංහගේ නාමය අදටත් ගැටළුවක් වී ඇති බව මෙහිදී පවසයි.

ඇමතිවරුන් හා දේශපාලනඥයන් අඛණ්ඩව පක්ෂ මාරු කරන අතර, ජනතාව රැවටීමට උත්සාහ කරන බවත් කියයි. ඔහුගේ අවධාරණය වන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට විරුද්ධව සියලු දෙනා එකතු විය යුතු බවත්, නැතහොත් ජනතාව ඉදිරි මැතිවරණයේදී ඒ දේශපාලනඥයන්ට දැඩි පාඩමක් උගන්වන බවත්ය.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>