ශාන්තිනී කෝන්ගහගේ

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිධූරයට පැමිණ තවම වසරක්වත් ගෙවී නැති නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු ගත්තු තීන්දු තීරණ හැම අවස්ථාවෙම රටේ ජනතාව ගැන සිතා ගත් බවයි. තවද මේ වන විට එතුමා ඉතාම සූක්ෂම ලෙස පහත වැටී තිබූ මුදල් සංචිතය යම් ප්‍රමාණයකට ශක්තිමත් කර ඇති බව පැවසූ එම මහත්මිය වැඩි දුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වීරයෙක් ලෙස ඉතිහාසගත වන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>