මාධ්‍යවේදිනී – සංජු රොද්‍රිගෝ

වත්මන් ජන අරගලය සම්බන්දව අප වෙබ්නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ මාධ්‍යවේදිනියක පවසා සිටියේ දේශපාලනයට පැමිණෙන සියළු දෙනා අවංකව ජාතික ප්‍රතිපත්තියකට අනුව ක්‍රියා කළ යුතු බවයි. ඒ සඳහා ක්‍රියාකිරීමට සියළු දෙනා එකතුවිය යුතු කාලය උදාවී ඇති බවයි.

මාධ්‍යවේදිනිය පැවසූ සියල්ල ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>