එක්සත් ජාතික ස්වංරැකියා කාන්තා සංවිධානය – දම්මිකා රණසිංහ

එක්සත් ජාතික ස්වංරැකියා කාන්තා සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට අදහස් දක්වමින් දම්මිකා රණසිංහ මහත්මිය පවසා සිටියේ වර්තමාන ආණ්ඩුව හොඳයි කියනවා නෙවෙයි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන දැන් විපරමින් බලන බවයි.තවද බඩු මිල ගණන් වුනාට දැන් පෝලිම් නැති බවත් ඉදිරියේදී ජනතාවට සහන ලැබෙන බවත් එම මහත්මිය පැවසීය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>