ශ්‍රීලංකා නිදහස් පක්ෂය – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

නිදහස් පක්ෂ කාර්‍යාලය ඉදිරිපිට රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතස් රැස්ව සිටි මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසා සිටියේ නව පක්ෂ මහලේකම් වරයෙකු පත්වූ බවට පැතිර යන පුවත අසත්‍යක් බවත් තවමත් නිදහස් පක්ෂ මහලේකම් වරයා දයාසිරි ජයසේකර මහතාම බවත් ය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>