සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය – රවී කුමුදේශ්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා කියා සිටියේ ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති සමහර අනපනත් හා ඔවුන්ගේ හැසිරීම,ඔවුන් මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දක්වන සංවේදීතාවය මත කිසිසේත්ම වෘත්තීය සමීති ක්‍රියාමර්ගයකට නොයා සිටිය නොහැකි බවයි. එම නිසා හෙට දිනයේ සිදුවන වෘත්තීය සමීති ක්‍රියාමාර්ගයට පූර්ණ සහයෝගය ලබා දීමට සියලු දෙනා ඒකමතිකව තීරණය කර තිබෙන බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>