වෘත්තිකයන් ගේ ජාතික පෙරමුණේ සභාපති – ඉංජිනේරු කපිල පෙරේරා

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ ඉංජිනේරු කපිල පෙරේරා මහතා ප්‍රකාශකර සිටියේ තමන්ගේ අරමුණ වන්නේ අරගලයෙහි යෙදෙන ඇති තරුණ පිරිස් සමග එකතුවී ඔවුන්ගේ අදහස් ද එක් රැස් කරගෙන එයින් ඉදිරියට යමින් සමාජ මතයක් නිර්මාණය හැකි සියළු පාර්ශවයන් ද එකතු කරගනිමින් විසදුමක් කරා ගමන් කිරීමට රජයට බලකර සිටීම බවයි.

කපිල පෙරේරා මහතා ප්‍රකාශකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>