රාහුල සේනානායක Future for Sri Lanaka සංවිධානය

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ Future for Sri Lanaka සංවිධානයේ සාමාජික රාහුල සේනානායක මහතා ප්‍රකාශකර සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල කිසිදු සහභාගිත්වයකින් තොරව ජනතාව මෙම අරගලය ගෙන යන බවයි. තව දුරටත් කතාබහට එක් වෙමින් එතුමා ප්‍රකාශ කර සිටියේ දේශපාලන බල අරගලය දිගටම පැවතුනත් ජනතාවට කිසිදු සහනයක් ලැබී නොමැති බවයි.

රාහුල සේනානායක මහතා ප්‍රකාශකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>