ඉන්ධන මිල වැඩි කිරීම සහ ජිවන වියදම ඉහළ යාමට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ඝ්ර්භය ඇතුලතදී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබ තිබෙනවා. 

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න අසනු ලබන අවස්ථාවේදී ඔවුන් මෙලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය ආරම්භ කරනු ලැබුවා