උදිත ලොකු බණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය ලබා දීම අග්‍රාමාත්‍යවරයා අතින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවුනි.