උදිත අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධූරයට

උදිත ලොකු බණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය ලබා දීම අග්‍රාමාත්‍යවරයා අතින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවුනි.