අද කොරෝනා රෝගීන් 869ක් හදුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 266 499යි..

සෞඛ්‍ය සේවයේ වැඩවර්ජන නිසා දෛනික PCR පරීක්ෂණ අඩු වී ඇත.