රට පුරා ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.මෙම තත්ත්වය රටේ බොහෝ ස්ථානවල පවතින බව ගෑස් අලෙවි නියෝජිතයන් මෙන්ම පාරිභෝගියන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් ගෑස් ලංකාව සතුව පවතින බවයි.

ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය නොකරන්නේනන් ඔවුන්ගේ කහ පාට ගෑස් සිලින්ඩරයට පවා ගෑස් ලබාදීමට තමන් සූදානම් බව සමාගම නිවේදනය කළේය.