අද වන විට ජනතා කෝපය දිනෙන් දින ඉහළ යමින් පවතින නිසාවෙන් ඔවුන් පාරට බසින දිනය ඉතා ආසන්න බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනවා.

මී ආකාරයට පාලනය ගෙනගියොත් රාජපක්ෂ පවුලත් මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

එවන් තැනකට මඟ නොපාදා රට, ජනතාව භාරගන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ අවධාරණය කරනවා.