මෙරටින් අද වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 2 372ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 233 064ක් දක්වා ඉහළ යනවා.