මෙරටින් අද හමු වූ කොරෝනා රෝගීන් ගණන 2248ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 237 661ක් දක්වා ඉහළට