පෙර පාසල් සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ළමා රෝග විශේෂඥයින් හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ස්වේජ්ඡා කමිටුවකින් උපදෙස් ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියාසිටියේ එම කමිටුව විසින් ලබාදුන් වාර්තා ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කරන බවයි