හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට කොළඹ මහාධිකරණ විසින් වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා. එලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට කොළඹ මහාධිකරණය විසින් ඇයව වරදකරු කිරීමෙන් අනතුරුව බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. ඒ, පසුගිය 2015...