අපිට ඡන්දය දුන්නේ නැත්නම් උබලගෙ ගෑස් පුපුරලා යයි! – 2024.09.09

හරීන් ප්‍රනාන්දු අමාරු වෙලාවක රට භාර ගත්ත මිනිහා ජීවිතේට පරාජය කරන්න බෑ. කරනවා කියන මිනිහටද, කරපු මිනිහටද දෙන්නේ කියල මිනිස්සු හිතන්න ඕනේ. ගෑස් සිලින්ඩරේට ඡන්දේ දෙන්නේ නැති එකා එදා දවසේ තෙකක්වත් බොන්න ගෑස් එකනම් ගහන්න එපා. පුපුරලා යයි. හරීන් ප්‍රනාන්දු ජනරැලියකදී දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/V6bHYVICio0?si=rAJIeBum7CF3LFzH