පොදුජන පෙරමුණ ජනතාවට කරපු වරද මොකක්ද?

සුගත් හේවාපතිරණ මාධ්‍ය හමුවට අදහස් දක්වමින් සුගත් හේවාපතිරණ මහතා පැවසුවේ පොහොට්ටුවේ ඉන්නේ නිවටයෝ නොවන බවත්,මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී මැතිවරණයක් අවශ්‍ය යැයි පැවසුවත් එයට සුදුසු වෙලාව ද මෙය නොවන බව යි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/lCm-ST11R-U