පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්! – 2024.07.08

පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මේ රට, ජාතිය වෙනුවෙන් කල අරගලයේදී සියලුම මාධ්‍ය නාලිකා වැඩ කරා. තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව උපරිම සහයෝගය දැක්වුවා. එසේ නම් සියලු මාධ්‍ය ආයතන එක පක්ෂයකට කඩේ යන්නේ නැතුව සිටිය යුතුයි, මාධ්‍ය නාලිකා ආරක්ෂා කරන විදිහට වැඩ කටයුතු කල යුතුයි. අනිකුත් මාධ්‍යවලිනුත් අපි ඉල්ලා සිටින්නේ මේ...