අගමැතිතුමිය ඉස්සරහට දාලා ජනපති අනුර හැංගෙනවා. – 2024.11.01

සාගල රත්නායක රාජ්‍ය සේවකයින්ගේ වැටුප් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොරු කියන්නේ කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒකට අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරුණු දැක්වීමෙන් පසුව ජනාධිපතිතුමා ඒකෙන් දැන් පස්ස ගහලා අග්‍රාමාත්‍ය තුමියව ඉදිරියට දාලා. ඒක පිළිබඳව පහුගිය දිනකදී අග්‍රාමාත්‍ය යතුමිය කරුණු දක්වනවා. සාගල රත්නායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/2BKGEm_sesg?si=PovEEO8GaAoJZlLv