සාගර කාරියවසම් ජනතා විමුක්ති පෙරමුණ ගිය වසරේ සහ මේ වසරේ මුල ඉඳන්ම ගින් දිගටම කියා සිටියේ මේ රජය භාර ගන්න ඔවුන් සූදානම් බවයි. ඒ වගේම ඔවුන් කියනවා රට කරන්න පුළුවන් සියලු දෙනා ඔවුන් සතුව ඉන්නවා කියන කාරණය. නමුත් ඔවුන් අයවැය ඉදිරිපත් කරන්න බොහොම මැලිවෙන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. මෙතෙන්දි අපිට...