කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත පිළිබඳව සරත් වීරසේකර පැහැදිලි කරයි. – 2024.06.29

පා .ම .සරත් වීරසේකර කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී , පුරුෂ, සමානාත්මතාවය පිළිබඳ පනත හෙට අනිද්දා පාර්ලිමේන්තුවට ගත වෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනතේ, ශ්‍රේෂ්ඨාදිකරණය ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රටේ සියලුම ප්‍රධාන ආගම් පිළිගන්නේ පුරුෂයන් හා කාන්තාවන් අතර සම්ප්‍රධායික විවාහ පමණයි කියලා. එතකොට ශ්‍රේෂ්ඨාදිකරණය කියන්නේ ව්‍යවස්ථාවට අනුව ලිංගිකත්වය...