අපෙන් ප්‍රමාද ගාස්තු අය කලොත් අපි බඩුමිල වැඩි කරනවා. – 2024.03.19

නිලුක්ෂ කුමාර මේ මොහොත වෙද්දී රේගු දෙපාර්තමේන්තුව වැඩවර්ජනයක් කරනවා. අපිට වාර්තා වෙනවා මේ මොහොතේ වරායට ආපු බහාලුම් පන්සීයක්, හයසීයක ප්‍රමාණයක් නිදහස් කරගන්න විදියක් නැතුව තියෙනවා. උත්සව සමයට අවශ්‍ය කරන බොහොමයක් අමුද්‍රව්‍ය ඔය ටැංකි වල තියෙනවා. මේ ටැංකි නිදහස් කරගන්න ප්‍රමාද වෙද්දි ප්‍රමාද ගාස්තු අය කරගන්නවා. මේ ප්‍රමාද ගාස්තු අපෙන් අය...